Name of the Laboratory | Testing parameter |
Post-Harvest Technology (PHTL) | කුරුදු කොළ තෙල් තෙතමන ප්‍රතිශතය නිර්ණය කිරීම හා ඊට අදාළ වාර්තාව ලබා දීම. Determination of leaf oil content, Moisture content (%) with Report |
කුරුදු පොතු තෙල් තෙතමන ප්‍රතිශතය නීර්ණය කිරීම හා ඊට අදාළ වාර්තාව ලබා දීම. Determination of Bark oil content, Moisture content (%) with Report | |
ඔලියොරෙසින ප්‍රමාණය නිර්ණය කිරීම හා ඊට අදාළ වාර්තාව ලබා දීම. | |
වාෂ්පශීලී තෙල් තුල අන්තර්ගත රසායනික ද්‍රව්‍ය සංයුතිය සෙවීම හා ඊට අදාළ වාර්තාව ලබා දීම. GCMS analysis for volatile oil | |
වාෂ්පශීලී තෙල් නිස්සාරණය Only oil collection/extraction from a sample | |
වාෂ්පශීලී සංයෝග තුල අඩංගු තෙතමන ප්‍රමාණය නිර්ණය කිරිම හා ඊට අදාළ වාර්තාව ලබා දීම. Determination of moisture content in volatile sample | |
වාෂ්පශීලී නොවන සංයෝග තුළ අඩංගු තෙතමන ප්‍රමාණය නිර්ණය කිරිම හා ඊට අදාළ වාර්තාව ලබා දීම. Determination of moisture content in non-volatile sample | |
ජල ක්‍රියාකාරිත්වය සෙවිම හා ඊට අදාළ වාර්තාව ලබා දිම. Determination of Water Activity in a sample with report | |
සල්පර් ප්‍රමාණය නීර්ණය හා ඊට අදාළ වාර්තාව ලබාදීම Determination of Sulfur Content in spice/food sample with Report | |
අළු ප්‍රමාණය වියළි බර අනුව ප්‍රතිශතය Determination of total ash content | |
අම්ල අද්‍රාව්‍ය අළු ප්‍රමාණය වියළි බර අනුව ප්‍රතිශතය Determination of acid in soluble ash content | |
වාෂ්පශීලි තෙල් වල ප්‍රමිති පරික්ෂා
| |
Soil and Plant Nutrition Division (SPNL) | පාංශු pH අගය Soil pH |
පසේ විද්‍යුත් සන්නායකතාව /EC dSm -1 Soil EC | |
පසේ මුළු නයිට්රජන් ප්‍රමාණය Soil Total N | |
පසේ ලබාගතහැකි පොස්පරස් ප්‍රමාණය Soil Available Phosphorous | |
පසේ හුවමාරුවන පොටෑසියම් ප්‍රමාණය Soil Exchangeable K |